දේශබන්දු,ඇතුළු 25 දෙනෙකු පිළිබඳ නීතිපතිගෙන් නියෝගයක්

කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ප්‍රදේශයේ සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, පවිත්‍රා වන්නිආරච්චි, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 25 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන පරීක්ෂණ පවත්වන ලෙසට පොලිස්පතිවරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

පෙර පුවත – දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 24 ක් අත්අඩංගුවට ගන්න නීතිපති, පොලිස්පතිට උපදෙස් දෙයි