දේශපාලන ක්‍රමයේ වෙනසක් සිදු කිරීමට රාජ්‍ය බලය අත්‍යාවශ්‍ය නැහැ – සජිත් (වීඩියෝ)

රටේ පවතින දේශපාලන ක්‍රමයේ වෙනසක් සිදු කිරීමට රාජ්‍ය බලය අත්‍යාවශ්‍ය නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ බෙලිඅත්ත ප්‍රදේශයේ පැවති සක්වල වැඩසටහනක් අමතමින්.

සක්වල සුහුරු පන්තිකාමර‍ ලබාදීමේ වැඩසටහනේ 167 වන අදියර බෙලිඅත්ත කණුමුල්දෙණිය මහා විද්‍යාලයේ දී පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?