AFC Banner
AFC Banner
Empty Ad

“දේශපාලනීයකරණය වී ඇති අධ්‍යාපන පද්ධතිය ඉන් මුදවා ගත යුතුයි” – අග්‍රාමාත්‍ය හරිනි (වීඩියෝ)

වසර 05 කට පසු දිවයින පුරා පිහිටි ජාතික පාසල් 396 හි විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩමුළුවක් අද (28) කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැත්වුණ බව අග්‍රාමාත්‍ය කාර්‍යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මෙම වැඩමුළුවේදී පාසල් මූල්‍ය කළමණාකරණය, ජාතික පාසල්හි ඉදිකිරීම් හා අලුත්වැඩියා කටයුතු, ජාතික පාසල් අධීක්ෂණය කිරීමේදී හඳුනාගත් පොදු කරුණු ඇතුලත්ව ජාතික පාසල් ශාඛාව විසින් සිදු කරන දැනුවත් කිරීම් සිදුකර ඇති බව එම නිවේදනයේ සඳහන්.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වී තිබෙනවා.

එහිදී අග්‍රාමාත්‍යතුමිය ප්‍රකාශ කර සිටියේ දේශපාලනීයකරණය වී ඇති අධ්‍යාපන පද්ධතිය ඉන් මුදවා ගත යුතු බවයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය විසින් මෙරට අධ්‍යාපන ක්‍රමයේ සිදුකළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා.

මෙම අවස්ථාවට අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ජේ.එම්. ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, ජාතික පාසල් අධ්‍යක්ෂ හසිනි තලගල මහත්මිය ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිළධාරීන් පිරිසක් සහභාගී වී සිටියා.

අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනය මෙතැනින්

WhatsApp Image 2024 09 28 at 18.10.28 2
WhatsApp Image 2024 09 28 at 18.10.27 3
WhatsApp Image 2024 09 28 at 18.10.26
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?