දේශපාලනාධිකාරියේ ඉල්ලීම් මත විවෘත කළ පිළියන්දලට අත් වූ ඉරණම

ඊයේ දිනයේ දිවයිනේ වැඩිම ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එය අඛණ්ඩව තෙවැනි දිනටත් 1000 සීමාව ඉක්මවා ගියා.

මේ අතරින් සෞඛ්‍ය බලප්‍රදේශයක වැඩිම ආසාදිතයන් වාර්තා වීම දැක්වුණේ පිළියන්දල සෞඛ්‍ය බල ප්‍රදේශයේයි.

එය ගණනින් ආසාදිතයන් 122ක් ලෙසයි දැක්වුණේ.

පිළියන්දල කැස්බෑව අවට ප්‍රදේශවල දැඩි සංචරණ සීමා පැනවියයුතු බවට සෞඛ්‍ය අංශ බලධාරීන් නිර්දේශ කර තිබියදී එම නිර්දේශ අභිබවා යමින් ප්‍රදේශයේ දේශපාලන ප්‍රබලයින් ක්‍රියාත්මක වූ බව පසුගිය දින කිහිපය පුරා වාර්තා වුනා.

මෙය වඩාත් ප්‍රබල ලෙස සමාජයට දැනෙන කරුණක් වූයේ කැස්බෑව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර විසින් පිළියන්දල ප්‍රදේශයේ සංචරණ සීමා ලිහිල් කිරීම සිදුකළේ සියේ විරෝධය මැද්දේ බව මාධ්‍යට ප්‍රකාශ කිරීමත් සමඟයි.

මතුව ඇති කොවිඩ් 19 දැඩි රෝග ව්‍යාප්තියත් සමඟ සෞඛ්‍ය බලධාරීන් ගතයුතු තීන්දු තීරණ කෙරෙහි බලපෑම් එල්ලකරන දේශපාලන අඳබාලයින් සමාජයට දෙනු ලබන ආදර්ශය කුමක් ද.?

මෙවැනි කාරණා හරහා අසරණ වන සමස්ත මහජනතාවත් පොදුවේ බිඳ වැටෙන මෙරට සෞඛ්‍ය යාන්ත්‍රනයත් පිළිබඳව වගකියන්නේ කවුද ?

ඊයේ දිනයේ පිළියන්දලින් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව අපට පෙන්වාදෙන්නේ මෙම සරල යතාර්ථයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තමුන්ලා චණ්ඩි පාට් දාන්න එන්න එපා හරි ද ? උඹ කවුද මට ග##න්න - හරියට කතා කරන්න ඉගෙනගනින්
03:55
Video thumbnail
සු#මිය රාජපක්ෂලාට Helping වුණාද?.මහින්ද නඩුවෙන් නිදහස් වුණත් JVP තරහින් නිදහස් වෙලා නෑ
05:28
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53


?