මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 2,298,987 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කරනවා.
මේ අතර දෙසැම්බර් මාසයේ 25 වනදා වන විට විදෙස් සංචාරකයින් 195,394ක් මෙම මාසය තුළ දී මෙරටට පැමිණ ඇති බවයි එම අධිකාරිය පැවසුවේ.
රට තුළ පැවති ආපදා තත්ත්වයක දී වුවද මෙපමණ සංචාරකයින් සංඛ්‍යාවක් මෙම මාසයේ දී මෙරටට පැමිණීම විශේෂත්වයක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1




