දෙසැම්බර් මාසයේදී ආරම්භ වන ශ්‍රි ලංකා ක්‍රිකට් සැනකෙළිය

ලංකා T10 ලීග් තරඟාවලිය 2024 දෙසැම්බර් 12 සිට දෙසැම්බර් 22 දක්වා පැවැත්වීමට නියමිතයි.

2023 දී ආරම්භ කිරිමට මුලින් සැලසුම් කර තිබු මෙම තරගාවලිය මෙම වර්ෂයේ ආරම්භ වනවා.

Lanka T10 League, සදහා රටේ ප්‍රමුඛතම ක්‍රිකට් දක්ෂතා සමඟින් හොඳම ජාත්‍යන්තර තරු කිහිපයක් මෙයට එකතුවිමට නියමිතයි.

Lanka T10 League තරඟාවලියට ප්‍රාදේශීය ක්‍රිකට් කේන්ද්‍රස්ථාන නියෝජනය කරන කණ්ඩායම් 6ක් ඇතුළත් වන අතර, එක් කණ්ඩායමකට විදේශීය ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළුව ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ඇතුළත් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරුණ ජයසේකරගෙන් ජාවාරම්කරුවන්ට සැර සත්තමක්.."මේවාගෙන් ඉවත් වෙන්න..කිසිම ගැලවීමක් නෑ"
04:11
Video thumbnail
දික්ඕවිට වරායට ගෙනා ධීවර යාත්‍රාවල තිබූ දේ නි.ආරක්ෂක ඇමති හෙළිකරයි..600kgකට අධික ප්‍රමාණයක්
07:45
Video thumbnail
කොහොමද ආයුධ ටික දැක්කමත් පුදුමයිනේ ?පොලිස්පති, අරුණ ජයසේකර, නාවික හමුදාපතිත් ඇවිත්
02:13
Video thumbnail
දකුණු මුහුදේ ඇල්ලූ ආයුධ තොගය විවෘත කර බලන හැටි..යාත්‍රා පරීක්ෂා කිරීමට නාවික හමුදාපතිත් එයි
02:15
Video thumbnail
පිටකොටුවේ මුදලාලි කෙනෙක්ට දීලා ගෙදර යන්න..එයාලා හොඳට කරයි l Tissa Attanayake
06:49
Video thumbnail
අනුර දැන් යන්න ලෑස්ති වෙන්න - ගෝඨාට වුණ දේ අනුරටත් වෙනවා
08:26
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
00:40
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
01:04
Video thumbnail
ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ යාත්‍රාව දික්ඕවිට වරායට
02:30
Video thumbnail
පාසල් ක්‍රීඩා සෙල්ලම් කරන දරුවන්ට විශේෂ දැනුම්දීමක්
10:52