දෙසැම්බර් අවසන් වෙන තෙක් ගමන් බිමන් සීමා කරන්න

එළැඹෙන දෙසැම්බර් මාසය අවසන් වන තෙක්වත් ගමන් බිමන් යාමෙන් වළකින ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කොවිඩ් ව්‍යාප්තියේ අවධානම තවමත් පහව ගොස් නැති බවත් දෛනිකව කොවිඩ් ආසාදිතයින් 500 කට අධික ප්‍රමාණයක් මෙරටින් වාර්තාවන බව සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටිනවා.

එම නිසා ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව හැසිරිය යුතු බවත් මෙම කාලය විනෝද චාරිකා යාමටවත් නෑදෑ හිතවතුන්ගේ නිවෙස්වල යාමටවත් සුදුසු කාලයක් නොවන බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

කොව්ඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගත්තද කොවිඩ් අසාදනය වීමේ අවදානම ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඊයේ වන විට මෙරට වයස විස්සට වැඩි පුද්ගලයින්ගෙන් සියයට අසූහතයි දශම එකක් (87.1%) කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත වාර්තා පෙන්වාදෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බදුල්ලේ පොඩ්ඩෝ හරි අපූරුවට නත්තල සමරපු හැටි
01:28
Video thumbnail
කලකාරුවන් රැසක් මැද අවසන් ගමන් ගිය ප්‍රවීණ රංගධර කලාශූරී එදිරිසිංහ
02:46
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40


?