AFC Banner
AFC Banner
Empty Ad

දෙවන 20-20 තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී මෙම තරගය පැවැත්වෙන අතර තරගාවලියේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තියා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගය ජය ගැනීම අනිවාර්ය වනවා.

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගයේ ජය දකුණු අප්‍රිකානු කණ්ඩායම හිමිකර ගත්තේ ලකුණු 28කින්.

අද තරගයේ දී ප්‍රවීන් ජයවික්‍රම ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර පන්දුවාර 20-20 වරම් හිමිකර ගත්තා.පළමු තරගය ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු සහ අකිල ධනංජය අද තරගයට එක් නොවන අතර ඒ වෙනුවට කුසල් ජනිත් පෙරේරා සහ ප්‍රවීන් ජයවික්‍රම අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?