දෙවන 20-20 තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී මෙම තරගය පැවැත්වෙන අතර තරගාවලියේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තියා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගය ජය ගැනීම අනිවාර්ය වනවා.

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගයේ ජය දකුණු අප්‍රිකානු කණ්ඩායම හිමිකර ගත්තේ ලකුණු 28කින්.

අද තරගයේ දී ප්‍රවීන් ජයවික්‍රම ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර පන්දුවාර 20-20 වරම් හිමිකර ගත්තා.පළමු තරගය ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු සහ අකිල ධනංජය අද තරගයට එක් නොවන අතර ඒ වෙනුවට කුසල් ජනිත් පෙරේරා සහ ප්‍රවීන් ජයවික්‍රම අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38