ශ්‍රි ලංකා බංග්ලාදේශ දෙවන විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.
ඒ අනුව ඔවුන් පළමුව පන්දු යැවිමට තීරණය කළා
අද තරඟය පස්වරු 5.30ට ආරම්භ වනවා.
තරග 3කින් සමන්විත මෙම 20-20 තරගාවලියේ 1 – 0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
පළමු තරඟයේ ජය ශ්‍රී ලංකා ලකුණු තුනකින් ජය ලබා ගත්තා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
+1
+1
+1
1




