“දෙවන ලෝක යුද්ධයෙන් පසු ලොව මුහුණ දෙන භයානකම දශකය මෙය විය හැකියි” – ව්ලැඩිමීර් පුටින්

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකය මුහුණ දෙන භයානකම දශකය බොහෝ විට මෙය විය හැකි බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අනතුරු අඟවා තිබෙනවා.

රුසියානු ජනාධිපතිවවරයා මොස්කව් නුවර ඊයේ පැවති විශේෂ දේශනයකදී මේ බව සඳහන් කර ඇති අතර, එම දේශනයේ දී යුක්‍රේනයේ සිදුකරන මෙහෙයුම සාධාරණීකරණය කරමින් අදහස් දක්වා ඇති බව ද සඳහන්.

මෙහිදී බටහිර රාජ්‍යන් විසින් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයන් පිළිබඳව බලහත්කාරකම් සිදුකරන බවද ඔහු සඳහන් කර තිබෙනවා.

රුසියාවේ න්‍යෂ්ටික අවි භාවිතය පිළිබඳව තම රට විසින් ප්‍රබල ප්‍රකාශයක් සිදුකර නොමැති අතර, බටහිර නායකයින් සිදුකළ ප්‍රකාශවලට ඉඟි පළකිරීම පමණක් සිදුකර ඇති බව ද රුසියානු ජනාධිපතිවරයා මෙහිදී අදහස් දක්වමින් පවසා ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් හදීසි රැස්වීමක්..ප්‍රබලයින් සෙට් එකක් එක්කම ලොකු කතාවක්
01:17
Video thumbnail
අරුණ ජයසේකරගෙන් ජාවාරම්කරුවන්ට සැර සත්තමක්.."මේවාගෙන් ඉවත් වෙන්න..කිසිම ගැලවීමක් නෑ"
04:11
Video thumbnail
දික්ඕවිට වරායට ගෙනා ධීවර යාත්‍රාවල තිබූ දේ නි.ආරක්ෂක ඇමති හෙළිකරයි..600kgකට අධික ප්‍රමාණයක්
07:45
Video thumbnail
කොහොමද ආයුධ ටික දැක්කමත් පුදුමයිනේ ?පොලිස්පති, අරුණ ජයසේකර, නාවික හමුදාපතිත් ඇවිත්
02:13
Video thumbnail
දකුණු මුහුදේ ඇල්ලූ ආයුධ තොගය විවෘත කර බලන හැටි..යාත්‍රා පරීක්ෂා කිරීමට නාවික හමුදාපතිත් එයි
02:15
Video thumbnail
පිටකොටුවේ මුදලාලි කෙනෙක්ට දීලා ගෙදර යන්න..එයාලා හොඳට කරයි l Tissa Attanayake
06:49
Video thumbnail
අනුර දැන් යන්න ලෑස්ති වෙන්න - ගෝඨාට වුණ දේ අනුරටත් වෙනවා
08:26
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
00:40
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
01:04
Video thumbnail
ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ යාත්‍රාව දික්ඕවිට වරායට
02:30