දෙවන ආධාර තොගය රැගත් ට්‍රක් රථ පෙළක් ගාසා තීරයට

දෙවන ආධාර තොගය රැගත් ට්‍රක් රථ පෙළක් මේ වනවිට ගාසා තීරයට ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊජිප්තුවේ රෆා දේශසීමා හරහා මෙම ආධාර තොගය රැගත් ට්‍රක් රථ පෙළ ගාසා තීරයට ඇතුළු වී තිබෙනවා.

ඊජිප්තු මාධ්‍ය වාර්තා කරන්නේ ගසා තීරයේ විපතට පත් පලස්තීනුවන් වෙනුවෙන් ආධාර රැගෙන ට්‍රක් රථ 17ක් මෙලෙස ගාසා තීරයට ඇතුළු වූ බවයි.

මේ අතර ඊයේ (23) දිනයේ දී පලස්තීන වැසියන්ට පළමු ආධාර තොගය රැගත් ට්‍රක් රථ 20ක් ගාසා තීරයට පිටත්කර හැරියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?