දෙවන ආධාර තොගය රැගත් ට්‍රක් රථ පෙළක් ගාසා තීරයට

දෙවන ආධාර තොගය රැගත් ට්‍රක් රථ පෙළක් මේ වනවිට ගාසා තීරයට ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊජිප්තුවේ රෆා දේශසීමා හරහා මෙම ආධාර තොගය රැගත් ට්‍රක් රථ පෙළ ගාසා තීරයට ඇතුළු වී තිබෙනවා.

ඊජිප්තු මාධ්‍ය වාර්තා කරන්නේ ගසා තීරයේ විපතට පත් පලස්තීනුවන් වෙනුවෙන් ආධාර රැගෙන ට්‍රක් රථ 17ක් මෙලෙස ගාසා තීරයට ඇතුළු වූ බවයි.

මේ අතර ඊයේ (23) දිනයේ දී පලස්තීන වැසියන්ට පළමු ආධාර තොගය රැගත් ට්‍රක් රථ 20ක් ගාසා තීරයට පිටත්කර හැරියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25
Video thumbnail
දිවි අහිමිවූ පසිඳුට අවසන් ගෞරව දක්වන්න විපක්ෂ නායකත් එයි - සංවේදී වූ සජිත්
01:22
Video thumbnail
මි#යගිය C.D. වික්‍රමරත්න ගැන මනෝජ්ගෙන් සැර කතාවක් - එතුමා ගොවියෙක්ගේ පුතෙක්..අපි දන්නවා එයා ගැන
06:36
Video thumbnail
හිටපු පොලිස්පතිගේ නිවසට වර්තමාන පොලිස්පති පැමිණෙයි
01:08
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි
01:39
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව
00:36
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව - අපි කරක් ග#හපු පාරේ අද තනියම ඩෙන්සිලා
00:58