දෙමහල් නිවසක කුලිය 60000ක් ගෙවා කරපු දැවැන්ත මත්ද්‍රව්‍ය ස්කාගාරය වටලයි

කටාන පොලිසියට ලද තොරතුරක් මත දෙමහල් නිවසක සූක්ෂ්ම ලෙසින් නීතිවිරෝධී මත්පැන් ස්කාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය වැටලීමට යන විටදීත් එම ස්ථානයේ මත්පැන් පෙරමින් සිටි බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේ දී හෙළි වී ඇත්තේ මෙම නීති විරෝධී මත්පැන් ජාවාරම කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බවයි.

කෙසේ වුවත් මෙම දෙමහල් ගොඩනැගිල්ල කුලී පදනම මත මාසෙට රුපියල් 60,000කට ලබාගත් බවත් අත්අඩංගුවට ගත් සැකකරු පොලිසියට පවසා තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම නීතිවිරෝධී මත්පැන් මිනුවන්ගොඩ, අලුතපොළ, නිල්පනාගොඩ, කටුවැල්ලගම, හපුවලාන, මරදගහමුල යන ප්‍රදේශවලට බෙදා හැර ඇති බවත් වාර්තා වනවා.

නීතිවිරෝධී මත්පැන්වල වටිනාකම ලක්ෂ 04කට ආසන්නයි.

අත්අඩංගුවට ගත් නීතිවිරෝධී මත්පැන් බැරල් අටක් සහ ගෝඩා, දඟර, ගෑස් සිරින්ඩර් 03, වතුර මෝටරයක් සමග සැකකරු අද (04) දින මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීම් නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23


?