Indian Premier League

දෙනියාය – අකුරැස්ස මාර්ගය භාවිත කරන රියදුරන්ට දැනුම්දීමක්

ඓතිහාසික ගැටබරු ඇසළ රන්දෝලි පෙරහැර හේතුවෙන් දෙනියාය – අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ හෙට (01) දහවල් 01.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ දැඩි රථවාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලිසිය පවසනවා.

ඒ, අනුව එම මාර්ගය භාවිත කරන රියදුරන් වෙත පොලීසිය දැනුම් දෙන්නේ එම කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.

පොලීසිය මඟින් හඳුන්වා දී ඇති විකල්ප මාර්ග පහතින්.

01 15
02 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?