දුෂ්මන්ත චමීරට මෙල්බර්න් නුවර දී ශල්‍යකර්මයක්

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතර තුර ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ශල්‍යකර්මයකට මුහුණදීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

දුෂ්මන්ත හෙට දිනයේ මෙල්බර්න් නුවර දී මෙම ශල්‍යකර්මයකට මුහුණදීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ UAE කණ්ඩායමට එරෙහි මූලික වටයේ පසුගිය (18) වනදා පැවති තරගයේ දී චමීර පාදයේ අබාධයකට ලක්වීම හේතුවෙන් මෙවර තරගාවලිය අවාසනාවන්ත ලෙස ඔහුට අහිමි වී ගියා.

ඔහුගේ පාදයේ වළලුකර ආශ්‍රිතව මෙම ආබාධය ඇතිවී ඇති බවයි වෛද්‍යවරුන් සඳහන් කළේ.

මීට පෙර නිමා වූ ආසියානු කුසලානය ද ඔහුට අහිමිව ගියේ ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාපති පැමිණ යාත්‍රාව අල්ලා ගැනීමට සහය වූ නිලධාරින්ට ආචාර කළ අයුරු
02:36
Video thumbnail
මත්ද්‍රව්‍ය බවට සැක කරන උර තොගයේ තිබූ දේ මෙන්න..දැක්කමත් පුදුමයිනේ ?
01:58
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න..ඔක්කොම ගිනිබත්වෙලා
01:13
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57