දුවට ගණිතය උගන්වන්න ආපු ගුරුවරයා අම්මට ප්‍රජනන සෞඛ්‍ය උගන්වන්න හදලා

රටේ පවතින තත්වය නිසා පාසල් වසා දමා තිබෙන බැවින් තම දියණියට ගණිතය විෂය ඉගැන්වීම සඳහා කොළඹ ප්‍රදේශයේ මවක් විසින් ගුරුවරයකු සොයා තිබෙනවා. ඇගේ මිතුරියක් පවසා ඇත්තේ ගණිතය විෂයට ඉතා දක්ෂ ලෙස උගන්වන තරුණ ගුරුවරයෙකු පිළිබඳව තමා දන්නා බවයි.

රටේ පවතින තත්වය නිසා පාසල් වසා දමා තිබෙන බැවින් තම දියණියට ගණිතය විෂය ඉගැන්වීම සඳහා කොළඹ ප්‍රදේශයේ මවක් විසින් ගුරුවරයකු සොයා තිබෙනවා. ඇගේ මිතුරියක් පවසා ඇත්තේ ගණිතය විෂයට ඉතා දක්ෂ ලෙස උගන්වන තරුණ ගුරුවරයෙකු පිළිබඳව තමා දන්නා බවයි.

ඉන් පසුව ඇය එම ගුරුවරයා ගේ දුරකථන අංකයද ඉල්ලා ගෙන නිවසට පැමිණ තම දියණියට ඉගැන්වීම් කටයුතු සිදු කළ හැකි දැයි විමසා තිබෙන අතර එම යෝජනාවට එක්වරම කැමති වී ඇති තරුණ ගුරුවරයා පවසා ඇත්තේ ඒ සඳහා දිනයක් සහ වේලාවක් යොදා ගන්නා ලෙසයි .ඒ අනුව පසුගිය සතියේ දිනෙක එම මව විසින් සවස් කාලයේ වෙලාවක් යොදාගෙන අදාළ ගුරුවරයාට ද දන්වා තිබෙනවා. තමා එදින අනිවාර්යෙන්ම දියණියගේ පන්තියට ඉගැන්වීම් සඳහා පැමිණෙන බව එම ගුරුවරයා පවසා තිබෙනවා.

අදාළ මවද දැඩි සතුටට පත්ව ඇත්තේ ගණිතය විෂයය සඳහා තම දියණිය කාලයක් තිස්සේම දුර්වලව සිටි නිසාවෙනුයි.

එදින සවස නිවසට පැමිණ ගුරුවරයා විමසා ඇත්තේ පන්ති සිදු කරන්නේ කොහෙද කියායි. සාලයේ පන්තියේ සිදුකළ හැකි බව අදාළ මව විසින් පවසා තිබෙනවා .දියණියට ගුරුවරයා උගන්වන ආකාරය ටික වෙලාවක් නිරීක්ෂණය කළ මව රාත්‍රී ආහාරය පිසීම සඳහා කුස්සියට ගොස් තිබෙන්නේ ඉන් පසුවයි.

විනාඩි කිහිපයකින් ඇයට දැනී ඇත්තේ යම් පුද්ගලයෙකු පිටුපසින් පැමිණ ඇයව ස්පර්ශ කිරීමට උත්සාහ ගන්නා බවයි.වහාම හැරී බැලූ ඇය දැක ඇත්තේ අදාළ ගුරුවරයා මෙලෙස තමා ව ස්පර්ශ කිරීමට උත්සාහ දරන බවයි.එකවරම ඇය කෑගසාගෙන සාලයට දුවගොස් තිබෙනවා.

තමාට අභ්‍යාසයක් කිරීමට යැයි පවසා ගුරුවරයා මව සොයාගෙන ගිය බවයි දියණිය පවසා ඇත්තේ.

අදාළ මවගේ කෑගැසීම නිසා ගුරුවරයා ඉක්මනින්ම එම ස්ථානයෙන් දුවගෙන ගොස් ඇති අතර තමාට එම ගුරුවරයාව සම්බන්ධ කර දුන් තම මිතුරියට ද ඇය මේ පිළිබඳව දන්වා තිබෙනවා .ඔහුගේ එවන් හැසිරීමක් පිළිබඳව තමා නොදැන සිටි බැවින් සමා වන ලෙසට මිතුරිය පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?