දුවට ගණිතය උගන්වන්න ආපු ගුරුවරයා අම්මට ප්‍රජනන සෞඛ්‍ය උගන්වන්න හදලා

රටේ පවතින තත්වය නිසා පාසල් වසා දමා තිබෙන බැවින් තම දියණියට ගණිතය විෂය ඉගැන්වීම සඳහා කොළඹ ප්‍රදේශයේ මවක් විසින් ගුරුවරයකු සොයා තිබෙනවා. ඇගේ මිතුරියක් පවසා ඇත්තේ ගණිතය විෂයට ඉතා දක්ෂ ලෙස උගන්වන තරුණ ගුරුවරයෙකු පිළිබඳව තමා දන්නා බවයි.

රටේ පවතින තත්වය නිසා පාසල් වසා දමා තිබෙන බැවින් තම දියණියට ගණිතය විෂය ඉගැන්වීම සඳහා කොළඹ ප්‍රදේශයේ මවක් විසින් ගුරුවරයකු සොයා තිබෙනවා. ඇගේ මිතුරියක් පවසා ඇත්තේ ගණිතය විෂයට ඉතා දක්ෂ ලෙස උගන්වන තරුණ ගුරුවරයෙකු පිළිබඳව තමා දන්නා බවයි.

ඉන් පසුව ඇය එම ගුරුවරයා ගේ දුරකථන අංකයද ඉල්ලා ගෙන නිවසට පැමිණ තම දියණියට ඉගැන්වීම් කටයුතු සිදු කළ හැකි දැයි විමසා තිබෙන අතර එම යෝජනාවට එක්වරම කැමති වී ඇති තරුණ ගුරුවරයා පවසා ඇත්තේ ඒ සඳහා දිනයක් සහ වේලාවක් යොදා ගන්නා ලෙසයි .ඒ අනුව පසුගිය සතියේ දිනෙක එම මව විසින් සවස් කාලයේ වෙලාවක් යොදාගෙන අදාළ ගුරුවරයාට ද දන්වා තිබෙනවා. තමා එදින අනිවාර්යෙන්ම දියණියගේ පන්තියට ඉගැන්වීම් සඳහා පැමිණෙන බව එම ගුරුවරයා පවසා තිබෙනවා.

අදාළ මවද දැඩි සතුටට පත්ව ඇත්තේ ගණිතය විෂයය සඳහා තම දියණිය කාලයක් තිස්සේම දුර්වලව සිටි නිසාවෙනුයි.

එදින සවස නිවසට පැමිණ ගුරුවරයා විමසා ඇත්තේ පන්ති සිදු කරන්නේ කොහෙද කියායි. සාලයේ පන්තියේ සිදුකළ හැකි බව අදාළ මව විසින් පවසා තිබෙනවා .දියණියට ගුරුවරයා උගන්වන ආකාරය ටික වෙලාවක් නිරීක්ෂණය කළ මව රාත්‍රී ආහාරය පිසීම සඳහා කුස්සියට ගොස් තිබෙන්නේ ඉන් පසුවයි.

විනාඩි කිහිපයකින් ඇයට දැනී ඇත්තේ යම් පුද්ගලයෙකු පිටුපසින් පැමිණ ඇයව ස්පර්ශ කිරීමට උත්සාහ ගන්නා බවයි.වහාම හැරී බැලූ ඇය දැක ඇත්තේ අදාළ ගුරුවරයා මෙලෙස තමා ව ස්පර්ශ කිරීමට උත්සාහ දරන බවයි.එකවරම ඇය කෑගසාගෙන සාලයට දුවගොස් තිබෙනවා.

තමාට අභ්‍යාසයක් කිරීමට යැයි පවසා ගුරුවරයා මව සොයාගෙන ගිය බවයි දියණිය පවසා ඇත්තේ.

අදාළ මවගේ කෑගැසීම නිසා ගුරුවරයා ඉක්මනින්ම එම ස්ථානයෙන් දුවගෙන ගොස් ඇති අතර තමාට එම ගුරුවරයාව සම්බන්ධ කර දුන් තම මිතුරියට ද ඇය මේ පිළිබඳව දන්වා තිබෙනවා .ඔහුගේ එවන් හැසිරීමක් පිළිබඳව තමා නොදැන සිටි බැවින් සමා වන ලෙසට මිතුරිය පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37