අද (5) සිට දුරකථන සමාගම් දුරකථන ගාස්තු නැවත ඉහළ දමා තිබේ.
මෙම මස සිට සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දක් පැනවීමට රජය පියවර ගැනීම හේතුවෙන් දුරකථන ගාස්තු ඉහළ දැමීමට සිදුවූ බව දුරකථන සමාගම් පවසනවා
මෙම ගාස්තු ඉහළ දැමීම පිළිබඳව අදාල දුරකථන සමාගම් සවිස්තරාත්මක තොරතුරු ප්‍රසිද්ධ කිරීමට නියමිතයි













