කොළඹ පිහිටි දුම්රිය අංගනවල දුම්රිය සේවකයින් විසින් හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් එම අංගනවල සිට ගමන් ආරම්භ කිරීමට නියමිත දුම්රිය ධාවනය නොවන බව වාර්තා වන්නේ.
මේ අතර ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය හෙට (12) දින දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව පවසනවා.
බඳවාගැනීමේ පරිපාටිය සංශෝධනය කිරීම සහ ශ්‍රේණි උසස්වීම් කඩිනමින් ලබාදීම කටයුතු කරන ලෙස ඉල්ලමින් එම සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට නියමිත බවයි ඔවුන් පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
1
+1
1




