දුම්රිය සේවකයින් පිරිසක් වෘත්තීය ක්‍රියාමාර්ගයක

කොළඹ පිහිටි දුම්රිය අංගනවල දුම්රිය සේවකයින් විසින් හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් එම අංගනවල සිට ගමන් ආරම්භ කිරීමට නියමිත දුම්රිය ධාවනය නොවන බව වාර්තා වන්නේ.

මේ අතර ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය හෙට (12) දින දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව පවසනවා.

බඳවාගැනීමේ පරිපාටිය සංශෝධනය කිරීම සහ ශ්‍රේණි උසස්වීම් කඩිනමින් ලබාදීම කටයුතු කරන ලෙස ඉල්ලමින් එම සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට නියමිත බවයි ඔවුන් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථයක් හමුවෙයි ?
00:37
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථය පාදුක්කෙන් හමුවෙයි ?අත් බෝම්බයක කොපුවකුත් හමුවෙයි
00:49
Video thumbnail
අර්චුනාට යකා නගියි - රටට බොරු කියනවා ලියුමක් තියෙනවා කියලා
01:03
Video thumbnail
දුප්පත්කම වැඩිවෙලා තියෙද්දි ආණ්ඩුව කොහොමද අස්වැසුම කපන්නේ ?සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
24:19