දුම්රිය රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් 94 දෙනෙක්ට පත්වීම් ලිපි

ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා දුම්රිය එන්ජින් රියදුරු සහ දුම්රිය නියාමක තනතුරු සඳහා පත්වීම් ලිපි ලබා ප්‍රදානොත්සවය අද (14) පෙරවරුවේ ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේතගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

දුම්රිය මූලස්ථාන ශ්‍රවණාගාරයේදී මෙම පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය පැවති අතර එහිදී දුම්රිය රියදුරන් 88 දෙනෙක් සහ දුම්රිය නියාමකයන් 06 දෙනෙක්ට සිය පත්වීම් ලිපි බෙදා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
4
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?