දුම්රිය දෙකක් රාගමදී ගැටෙයි

රාගම සහ පේරලන්ද දුම්රිය ස්ථාන අතර දුම්රිය දෙකක් එකිනෙක ගැටී ඇතැයි වාර්තා වෙනවා.

දුම්රිය පාලක මැදිරිය පවසන්නේ එය සුළු අනතුරක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?