දුම්රිය දෙකක් රාගමදී ගැටෙයි

රාගම සහ පේරලන්ද දුම්රිය ස්ථාන අතර දුම්රිය දෙකක් එකිනෙක ගැටී ඇතැයි වාර්තා වෙනවා.

දුම්රිය පාලක මැදිරිය පවසන්නේ එය සුළු අනතුරක් බවයි.