දුම්රියක් පීලි පැනිමෙන් දුම්රිය ධාවනයට බාධා

නානුඔය සහ ග්‍රේට්වෙස්ටර්න් දුම්රිය ස්ථාන අතරදී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ විශේෂ දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?