දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වෙයි

හලාවත සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත දුම්රියක් හලාවත සහ මාදම්පේ දුම්රිය ස්ථාන අතර දී කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?