AFC Banner
AFC Banner
Empty Ad

දීර්ඝ නිවාඩුව අවසන් කරමින් පාසල් අද ඇරඹේ

පාසල් නිවාඩුව අවසන් කරමින් රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ දෙවන අදියර අද (05) දිනයේ ආරම්භ වනවා.

තුන්වන පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි පසුගිය පළමු වනදා ආරම්භවීමට නියමිතව තිබුණ ද, එදින උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වීම හේතුවෙන් පාසල් ආරම්භය කල් ගියා.

ඒ, අනුවයි අද (05) දිනයේ පාසල් ආරම්භය සිදුවන්නේ.

2023 වර්ෂයට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හේතුවෙන් පසුගිය දෙසැම්බර් 23 වනදා පාසල් නිවාඩුව ආරම්භ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?