දීපවාලී දිනය අදයි

ලොව පුරා හින්දු බැතිමත්හු මහත් අභිමානවත්ව සමරන දීපවාලී දිනය අද (24) යි.

අඳුර දුරලා සියලු සිත් සතන් තුළ ආලෝකය පැතිරේවා යන්න ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ලාංකික හින්දු බැතිමත්හුද අද (24) දීපාවලි උත්සවය සමරති.

නව සඳ උදාවීමට සමගාමීව යෙදෙන දීපාවලි උත්සවය අයහපත පරදා යහපතත්, අඳුර පරදා අලෝකය උදාවීමත් සංඛේතවත් කෙරේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?