පාකිස්ථානයේ දේවස්ථානායක පිපිරීමකින් 31 දෙනෙක් දිවි අහිමි වෙයි

පාකිස්ථාන අගනුවර වන ඉස්ලාමාබාද්හි මුස්ලිම් පල්ලියක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 31 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම පිපිරීමෙන් තවත් 169 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් විසින් මෙම පිපිරවීම සිදුකර ඇති බවයි එරට පොලිසිය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්