අනතුරට ලක් වූ බස් රථයේ රියදුරු මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තහවුරු වෙයි

කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ වෙට්ටුමකඩ මංසන්දියේ අද (06) පස්වරුවේ එකිනෙක සමඟ අධික වේගයෙන් ධාවනය කළ බස් රථ දෙකක් අනතුරට පත්ව තිබෙනවා.

එම බස් රථ දෙක අනතුරට ලක්වීමෙන් පසුව එක් බස් රථයක රියදුරෙක් සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත එම රියැදුරු කළුතර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ බව පොලිසිය පවසනවා.

එහිදී එම රියැදුරු ගංජා මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවත් ඒ සඳහා ඇබ්බැහිවූවෙක් බවට තහවුරු වී තිබෙනවා.

අනතුරුව එම රියදුරු කළුතර දකුණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව හෙට (06) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙසේ අත්අඩංගුවට පත් වූයේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
5
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව හිතන් ඉන්නේ 2/3 බලය කියන්නේ සක්විති රජකම කියලා - පච කිය කිය සොමියක් ගන්න
04:41
Video thumbnail
එරංගගේ කතාවට සංජීව රිදෙන්නම දෙයි
08:24
Video thumbnail
3නේ පන්තියේ ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?අනාගත පරම්පරාව කොහෙටද මේ යන්නේ ?
02:59
Video thumbnail
මේකාට නම් මොලයක් නෑ, ගංජා ගහලද ඉන්නේ..?
07:19
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ ඇඟ කිළිපොළා යන දර්ශන
01:25
Video thumbnail
සජිත්ට මඩ ගැසීම නිසා මහේෂ්ට යකා නගියි..දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දෙනවා
09:25
Video thumbnail
කෝටි 20ක් අරන් මහානායක පැනලා ගිහිල්ලා - අපේ සල්ලි අපිට ඕනේ
05:20
Video thumbnail
ගොවීන්ගෙන් ආණ්ඩුවට ප්‍රශංසා - වී මිල ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්
04:40
Video thumbnail
බලය මදිලු තවම ඇමතියා කියනවා.. තව මොන බලයක්ද උඹලාට දෙන්න ඕනේ..?
01:51
Video thumbnail
පෙර පිනකට දිවි ගලවාගත් සුදු මහත්තයා...
00:50