ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ් ගෑස් මිල සංශෝධනය කිරීමට එම ආයතනය තීරණය තිබෙනවා.
ඒ, අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 4,330ක්.
එමෙන්ම කිලෝග්‍රෑම් 05 ගෑස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32කින් ඉහළ දමා තිබෙනවා.
කිලෝග්‍රෑම් 05 ගෑස් ගෑස් සිලින්ඩරයක නව මිල ලෙස දැක්වෙන්නේ රුපියල් 1,742ක් ලෙසයි.














මගේ සිලිංඩර අරගෙන සල්ලි දෙන්ඩ හැම දාම ගෑස් නැහැ මිල වැඩි කරනවා මහා කරුමයක් අළුත් ගෑස් දමාගම් මෙි රටට ඕණි.😬😬