AFC Banner
Empty Ad
Empty Ad

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සහ මුලතිව් දිස්ත්‍රික්කයේ සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ඇතැම් ස්ථානවලට මි.මී 50ක පමණ තරමක තද වැසි ඇති වේ.

බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට පැ.කි.මී 40 – 50ත් අතර තද සුළං ඇති විය හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?