දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

වැසි සහිත කාළගුණය තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය කොට්ඨාසය
කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, බුලත්සිංහල සහ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
.මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඕවිට සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, නිවිතිගල, ඇහැලියගොඩ සහ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
සඳහා ඒ, අනුව අනතුරු ඇඟවීම් 01 මට්ටමේ මෙම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර තිබෙනවා.

මෙම අනතුරු ඇඟවීම් හෙට (15) පස්වරු 04.00 දක්වා බලාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?