දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

ඌව පළාතෙත් පොළොන්නරුව, මඩකලපුව, අම්පාර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තම්නේතුව පවසනවා.

හෙට (19) පස්වරු 01.00 වන තෙක් වලංගු වන පරිදි අදාළ වන පරිදි නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

තද වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කලග්ගුන විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි අවුරුදු 25ක් පොල් ගෑවේ නෑ - අපිට ඇඟේ අමාරුවක් නෑ l Rohitha
11:35
Video thumbnail
ඝා#නය වුණේ මගේ Batch එකේ නීතිඥයෙක්..විශේෂ හමුවෙදි නාමල් කිව්ව දේ මෙන්න
05:17
Video thumbnail
අපේ රට ආරක්ෂිත රටක් කියලා ලෝකෙට ඔප්පු කරලා පෙන්නුවා
11:18
Video thumbnail
වීඩියෝවක් නිසා අර්චුනා පාර්ලිමේන්තුවේ ඩෙගා නටයි
01:06
Video thumbnail
මුජිබුර් නැගිටලා බිමල්ටයි, කතානායකටයි දෙහි ක#යි..ව#ත්තයා ගෑණිත් පාර්ලිමේන්තු ගෙනල්ලා..ලැජ්ජයි
08:10
Video thumbnail
කෞශල්‍යා, සජිත්ට රිදෙන්නම දෙයි
02:27
Video thumbnail
නවීන් දිසානායක ආණ්ඩුවට යෝජනවක් කරයි
08:19
Video thumbnail
නාමල්, ගම්මන්පිල, ජී.එල්.පීරිස්, මහින්ද, අනුර ඇතුළු ප්‍රබලයින් රැස‍ක් හදිසියේම හමුවෙයි
01:54
Video thumbnail
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ලෙසටම දෙසයි..මම කාන්තාවෝ 45000ක් ආශ්‍රය කරනවා දාපල්ලා Photo එකක්
03:21
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..වලිගය පාග ගන්න එපා..බැරිනම් ඕක දාලා යන්න කතානයකතුමා
02:47


?