දිවුරුම්පිටියේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී 27ක් රෝහලට (වීඩියෝ)

කොළඹ – රත්නපුර මාර්ගයේ අවිස්සාවේල්ල දිවුරුම්පිටිය ප්‍රදේශයේ දී බස් රථ දෙකක් ගැටී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම අනතුර අද දහවල් 02ට පමණ සිදු ව ඇති බවයි.

සූරියවැව බලා ධාවනය වූ බස් රථයක් අනාරක්ෂිත වංගුවක දී වෙනත් වාහනයක් පසුකර යාමට උත්සාහය වැරදී රත්නපුර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක මුහුණට මුහුණ ගැටී තිබෙනවා.

එම ගැටීමෙන් බස් රථ ද්විත්වයෙහිම රියදුරු, කොන්දොස්තර ඇතුළු 27 දෙනෙකු තුවාල ලබා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

බරපතළ තත්ත්වයේ පසු වුණු තිදෙනෙකු මෙම තුවාල ලැබූවන් අතර සිටින බව ද වාර්තා වනවා.

අනතුර හේතුවෙන් කොළඹ – රත්නපුර මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා සිදු ව ඇති අතර වැඩිදුර පරීක්ෂණ අවිස්සාවේල්ල පොලිසිය මගින් සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21