දිවයිනේ කොළඹ දිස්ත්‍රික්කය ඇතැම් ප්‍රදේශ ද ඇතුළුව දිවයිනේ ප්‍රදේශ රැසකින් විදුලි බිඳ වැටීම් සිදුව ඇති බවට වාර්තා වනවා.
මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල, ගල්කිස්ස, අතුරුගිරිය, මොරටුව යන ප්‍රදේශ වලින් ද බදුල්ල, නුවරඑළිය, මාතලේ, ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් ද මෙලෙස විදුලිය බිඳ වැටීම වාර්තා වන බවයි පාරිභෝගිකයින් පවසන්නේ.
විදුලිබල මණ්ඩලය පවසන්නේ අධික විදුලි ඉල්ලුම සමතුලිතය කර ගැනීමට නොහැකිව දිවයිනේ ස්ථාන රැසක විදුලි උප පොළවල් වල බිඳ වැටීමක් සිදුව ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
22




