දිවයිනට එන සංචාරකයින්ට කටුනායක ගුවන්තොටින් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඇරඹේ (ඡායාරූප)

දිවයිනට පැමිණෙන සංචාරකයින්ට ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීම සඳහා අවශ්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් අද (03) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී විවෘත කෙරුණා.

ඒ, ප්‍රවාහන මහාමාර්ග සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන්.

මෙම කවුළුවෙන් දිවයිනට පැමිණෙන සංචාරකයින්ට මෙරට රියදුරු බලපත්‍රක් විනාඩි 05ක් වැනි සුළු කාලයකින් ලබාගැනීමේ හැකියාව පවතිනවා.

මේ අතර මෙරටට පැමිණෙන සංචාරකයන්ට විද්‍යුත් තැපෑල මගින් මෙම කාර්යාල වෙත තම අයදුම් පත් යොමු කිරීමේ හැකියාව තිබෙනවා.

එමගින් මෙම රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කාලය තවදුරටත් අවම කර ගැනීමේ හැකියාව පවතිනවා.

මෙම කවුළුව මඟින් නිකුත් කළ ප්‍රථම රියැදුරු බලපත්‍රය ඉන්දියානු ජාතිකයෙකුටත්, දෙවැන්න මෙරට සංචාරයකට පැමිණි ඉතාලි ජාතිකයෙකුටත් අමාත්‍යවරයා විසින් පිරිනමනු ලැබුවා.

WhatsApp Image 2025 08 03 at 5.13.45 PM scaled
WhatsApp Image 2025 08 03 at 5.13.43 PM 2 scaled
WhatsApp Image 2025 08 03 at 5.13.43 PM 1 scaled
WhatsApp Image 2025 08 03 at 5.13.43 PM scaled
WhatsApp Image 2025 08 03 at 5.13.42 PM scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
3
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29