AFC Banner
Empty Ad
Empty Ad

දිලුම් ගේ ප්‍රාර්ථනාව සැබෑ වේවී ද ?

පවතින අර්බුදකාරි තත්වය දිනෙන් දින ඉහළ යමින් පවතින බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අයිඕසී මිල ඉහළ ගියද සිපෙට්කෝ ඉන්ධන මිල වැඩිනොවනු ඇති බවට ප්‍රවාහන ඇමතිවරයා ලෙස තමන් ප්‍රාර්ථනා කරන බවය.

ඉන්ධන මිල වැඩිකිරීම හරහා තෙල් සංස්ථාවට ගෙවිය යුතු දුම්රියේ ඩීසල් බිල පවා ගෙවීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.සේවක වැටුප් කප්පාදුවෙන් හෝ ටිකට්පත් ගාස්තු වැඩිකිරීම මගින් මෙම පාඩුව පියවාගත යුතු බවයි ඔහු කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?