දිලුම් අමුණුගම දිවුරුම් දෙයි

අමාත්‍යාංශ සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

සිය ධුරයෙන් ඉල්ලා අස් වූ අරුන්දික ප්‍රනාන්දු නැවතත් රාජ්‍ය අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ලැබුවා. 

සී.බී. රත්නායක         –    වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
දිලුම් අමුණුගම        –    ප්‍රවාහන අමාත්‍ය 
විමලවීර දිසානායක    –    ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය  
අරුන්දික ප්‍රනාන්දු     –    පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන  විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?