AFC Banner
Empty Ad
Empty Ad

දියර පොහොර කර්මාන්තශාලාවේ ඇතුල් පැත්ත…

රට තුල රසායනික පොහොර භාවිතය තහනම් කිරීමත් සමග ගොවි ජනතාව හට ඔහුන්ගේ වගා කටයුතු දිගින් දිගටම සිදු කිරීමට හා ආර්ථික දියුණුවක් වශයෙන් වියාපාර ලෙස කාබනික දියර පොහොර කර්මාන්තශාලා ඉදි කොට හිගයකින් තොරව දියර පොහොර ලබාදීමට එම කර්මාන්තශාලා දිවයිනේ විවිද ප්‍රදේශවල නිෂ්පාදන ක්‍රියාවලිය සිදුකලා .මිට දින කිහිපයකට කලින් මේ සම්බන්දව දිවයිනේ ඇතැම් ගොවි ජනතාව මේ සම්බන්දව මැසිවිලි නගන්නට වුණාගොවි ජනතාවගේ චෝදනාව වුයේ මෙම කාබනික දියර පොහොර ප්‍රමිතියෙන් බාල බවින් යුක්ත නිසා දුර්ගන්දය මෙන්ම මෙම දියර කෑන් පුපුරා යන බවයි.කෙසේ වෙතත් මේසම්බන්දව සොයා බැලීම සදහා අපි මෙවැනි දියර පොහොර නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් සොයා ගියා.

මේ කාබනික දියර පොහොර කර්මාන්තශාලාව පිහිටා තිබෙන්නේ පොලොන්නරුව දිස්ත්රික්කයේ හතරස්කොටුව ප්‍රදේශයේ කවුඩුල්ල රක්ෂිතයට මායිම්ව මාළු නිස්ශේදන කොටස් එකතුකර ගනිමින් ඒවා කර්මාන්තශාලාවට ගෙනවිත් යන්තරනුසරයෙන් අබරා විවිද ක්‍රියාකාරකම් ඔස්සේ අවසානයේ දියර පොහොර ලෙස බහලුම්ගත කරනු දැකගැනීමට හැකි වුණා.

මෙම කර්මාන්තශාලාවේ නිලධාරීන් පෙන්වා දෙන ආකාරයට මෙය කිසිදු අයුරකින් මිනිසුන් හට අහිතකර ද්‍රවණයක් නොවන බවත් ඊට උදාහරණ හා සාක්ෂි තම කර්මාන්තශාලාව තුලද ඇති බවත්ය.මෙම නිලධාරීන් පවසා සිටින්නේ තත්වයෙන් බාල බවකින් යුත් ඇතැම් කෑන් දියර පිරවීමෙන් පසු කාන්දු වීම් දැකගැනීමට හැකි බවක් හා මෙම දියර පොහොර කෑන් පිපිරීම් සාමාන්‍ය තත්වයක් යටතේ ඉතාම අවම මට්ටමේ සිදුවීම සාමාන්‍ය තත්වයක් බවත්ය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
70
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🛑Breaking News - ජනපති අනුර අමරපුර මහා නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දකී.#akd #npp
04:46
Video thumbnail
චන්දිම වීරක්කොඩි - ජනපතිගේ සායම යවයි #anurakumaradissanayake
03:05
Video thumbnail
KASTHIRAMA | හිටපු පා.ම. වීරසුමන වීරසිංහ සහ සජබ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම සහභාගීවන කස්තිරම
01:25:11
Video thumbnail
මාලිමාව ටිරාන් අලස්ට බය නෑ - කණගාටු වෙන්න එපා - කලබල වෙන්න එපා - මාලිමාවෙන් Warning එකක් #npp #akd
02:49
Video thumbnail
නාමල්ටයි රනිල්ටයි නොබෝ දිනකින් - වෙන්න යන දේ වසන්ත හෙළි කරයි #npp #akd
05:23
Video thumbnail
Breaking News🛑නොනවත්වා ඇවිලෙන ඉරාණය සහ ඊශ්‍රායලය #breakingnews
02:56
Video thumbnail
සජිත්ට කිසි බුද්ධියක් නෑ... / පුතාණෝගේ පරාජයට හේතුව රත්තරං කියයි #sajithpremadasa #akd
04:32
Video thumbnail
සර්වජන බලයේ සලකුණ තරුවෙන් පදක්කමට #dilithjayaweera
06:25
Video thumbnail
පාර්ලිමේන්තුවට නැවතත් - බල්ටියක් ගහන්න යන රෝහිත / අපි කොහොමහරි රනිල්ව දිනවනවා
02:16
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගෙන් විශේෂ හෙළිදරව්වක් - " පාස්කු ප්‍රහාරය මා දැනුවත්වයි වුනේ ? "
03:49

?