AFC Banner
AFC Banner
Empty Ad

දින හතක් වයසැති තම නිවුන් දරුවන් විසි පන්දාහකට විකුණූ මව අත්අඩංගුවට

මව් සෙනෙහස මුදලට අලෙවි කළ කාන්තාවක් සහ තවත් කාන්තාවන් දෙදෙනෙකු අද (07) අත්අඅඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි.

ඉපදී දින හතක් ගිය නිවුන් දරුවන් දෙදෙනෙකු මුදලට වික්ක පිලියන්දල ප්‍රදේශයේ තරුණ මවක් සහ රුපියල් 25000 බැගින් මුදල් ලබා දී එම දරුවන් මිලදී ගෙන තිබු කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස අත්අඅඩංගුවට ගෙන තිබෙනවා. සැකකාරියන් අතරින් නිවුන් දරුවන්ගේ තරුණ මව සහ එක් දරුවෙක් මිළදී ගත් කාන්තාවක් රාගම ප්‍රදේශයේදීත් අනෙක් දරුවා මිළදී ගත් කාන්තාව කැළණිය පෙදසේදීත් අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

රාගම ප්‍රදේශයේ නිවෙසක මෙහෙකාර වෘතියේ යෙදී සිටි අදාල මව මීට සතියකට ඉහත කොළඹ කාසල් මාතෘ රෝහලේදී නිවුන් දරු ප්‍රසුතිය කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
0
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?