මව් සෙනෙහස මුදලට අලෙවි කළ කාන්තාවක් සහ තවත් කාන්තාවන් දෙදෙනෙකු අද (07) අත්අඅඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි.
ඉපදී දින හතක් ගිය නිවුන් දරුවන් දෙදෙනෙකු මුදලට වික්ක පිලියන්දල ප්‍රදේශයේ තරුණ මවක් සහ රුපියල් 25000 බැගින් මුදල් ලබා දී එම දරුවන් මිලදී ගෙන තිබු කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස අත්අඅඩංගුවට ගෙන තිබෙනවා. සැකකාරියන් අතරින් නිවුන් දරුවන්ගේ තරුණ මව සහ එක් දරුවෙක් මිළදී ගත් කාන්තාවක් රාගම ප්‍රදේශයේදීත් අනෙක් දරුවා මිළදී ගත් කාන්තාව කැළණිය පෙදසේදීත් අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
රාගම ප්‍රදේශයේ නිවෙසක මෙහෙකාර වෘතියේ යෙදී සිටි අදාල මව මීට සතියකට ඉහත කොළඹ කාසල් මාතෘ රෝහලේදී නිවුන් දරු ප්‍රසුතිය කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ














MARALA DANNE NATHIWA, BALLANTA KANNA PAREYI DALA YANNE NATHIWA, GEWAL WALA DORAKADA DALA YANNE NATHIWA, WASIKILI WALATA DANNE NATHIWA DARUWO NATHI DENNEKUTA HADA GANNA DUNNAMA EKE ATHI WERADHDHA MOKAK DHA. MUN KABASINIYA KLA RATEYI POLIMATA LAMAYI HADANNA HAKI UNTA WITHARAYI. EKANE NAMAL 2 HADUWE, THAWA IWARA NAHE. LADARU PITI PETIYAK RS.2000 TA EHA, VELA 5K 6. EKA DAWASATA DUNNAMA PACKET EKA DAWAS 2N IARAYI. KISIMA GEHENIYAKATA THAMUNGE ONA KAMATA NOWEYI LAMAYI BADATA ENNE, GENI MONATHARAM AKAMATHI UNATH ANGA UDA NEGAGENA INNA PIRIMIYA THAMAYI THEERANAYA KARANNE YATA INNA GENIWA BALEN HARI BADA KARANAWA DHA, ELIYATA ARAGENA YAWANAWA DHA KIYALA. GENU PAWU. PIRIMI GENUNTA DASA WADHA DEELA, GANNA THIYENA OKKOMA ARAGENA ANTHIMATA BADAKUTH BALEN HADALA DEELA MARU WENAWA.