දින පහක් තුළ ගෑස් සිලින්ඩර 440,000ක් වෙළඳපොළට

පසුගිය 11 වැනිදා සිට අද (15) දක්වා දින පහ තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 440,000ක් බෙදාහැර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ඒ, අනුව අද (15) දිනය තුළදීත් සිලින්ඩර 80,000ත් ලක්ෂයත් අතර සංඛ්‍යාවක් දිවයින පුරා බෙදා හැරීමට කටයුතු කර ඇති බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය 11 වනදා සිට එම සමාගම ගෑස් බෙදා හැරීම ආරම්භ කළ අතර ඒ අනුව මේ වන විට සිවයින පුරා ගෑස් බෙදාහැරීම සිදුකරනු ලබනවා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?