දින පහක් තුළ ගෑස් සිලින්ඩර 440,000ක් වෙළඳපොළට

පසුගිය 11 වැනිදා සිට අද (15) දක්වා දින පහ තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 440,000ක් බෙදාහැර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ඒ, අනුව අද (15) දිනය තුළදීත් සිලින්ඩර 80,000ත් ලක්ෂයත් අතර සංඛ්‍යාවක් දිවයින පුරා බෙදා හැරීමට කටයුතු කර ඇති බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය 11 වනදා සිට එම සමාගම ගෑස් බෙදා හැරීම ආරම්භ කළ අතර ඒ අනුව මේ වන විට සිවයින පුරා ගෑස් බෙදාහැරීම සිදුකරනු ලබනවා.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30