දිනකට ලාෆ් ගෑස් (LPG) සිලින්ඩර 30,000ක් දිවයින පුරා බෙදා හැරීම ආරම්භ කර ඇති බව ලාෆ් ගෑස් සමගම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
උත්සව සමය වෙනුවෙන් සිය බෙදා හැරීම අඛණ්ඩව සිදුකරගෙන යන බවත් එම සමාගම නිවේදනය කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
1
+1
+1
+1
+1













