දිනකට පැය 04කට පමණක් යුද්ධය නවතියි

දිනකට පැය 04ක කාලයක් උතුරු ගාසා තීරයේ හමුදා මෙහෙයුම් නතර කිරීමට ඊශ්‍රායලය එකඟ වී තිබෙනවා.

ධවල මන්දිරය ප්‍රකාශ කළේ; ඊට ඊශ්‍රායලය මේ වනවිට එකඟ වී ඇති බවයි.

දහස් ගණනකට මරු කැඳවූ සහ කලාපීය ගැටුම් පිළිබඳ භීතිය අවුස්සමින් මාසයකට වැඩි කාලයක් පැවති සටනින් පසු ව විවේකයක් බලාපොරොත්තුවෙනුයි මෙම තීරණයට එළඹීමට ඊශ්‍රායලය එකඟ වී ඇත්තේ.

නමුත් දිනකට පැය 04ක් යුද මෙහෙයුම් නතර කිරීමට ඊශ්‍රායලය එකඟ වුව ද, ගාසා තීරයේ මිලිටරි මෙහෙයුම් මුහුදු වෙරළ තීරයේ සිදු කිරීම්වල නම් නිමාවක් නොමැති බවයි ධවල මන්දිරය අද නිවේදනය කර ඇති බවට රොයිටර්ස් වාර්තා කරන්නේ.

මිනිස් ජීවිත බේරා ගැනීමට සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා මානුෂීය කොරිඩෝ දෙකක් තැබෙන බවත්, ඊට ලැබුණු අවස්ථාවක් ලෙස දිනකට පැය 04 විරාමය හැඳින්විය හැකි බවත් ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි පැවසුවා.

නමුත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු යෝජනා කළේ ඕනෑම විරාමයක් වෙනස් වීමට ගත වන්නේ සුළු වේලාවක් බවත්, නිල විරාමයක් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ප්‍රකාශයට පත් කර නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58