දිට්වා නිසා බලපෑමට ලක්වූවන්ට ආපදා අරමුදල් බෙදාහැරීමේ මාර්ගෝපදේශ නිකුත් කරයි

‘දිට්වා’ සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් නිකුත්කළ චක්‍රලේකයට අදාළ මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබෙනවා.

අදාළ මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සම්පත් තුයියකොන්තාගේ අත්සනින් යුතුවයි.

මෙම මාර්ගෝපදේශ සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ සහ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ එකඟතාවද ලැබී තිබෙනවා.

මෙම සහන සැලසීම සඳහා සම්බන්ධවන පාර්ශ්වවලට අදාළ කාර්යභාර්යන් ද මාර්ගෝපදේශවලට අයත්වන අතර, ලබාදෙනු ලබන දීමනා සහ සහන පිළිබඳව ද එහි අන්තර් ගත වනවා.

1
2 1
3
4
5
6
7
8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?