දැන්වත් රාමුවෙන් පොඩ්ඩක් එලියට ඇවිල්ලා බලමු – ලෝකේ හරිම ලොකුයි

“ත්‍රිකලා ධරණි” කියනවට වඩා “රෝස පාට කාර් එකේ අයිතිකාරි” කිව්වම ඔබ ඇයව දැන අදුනනවා. කාර් එකක් නිසා බුකියේම මාතෘකාව වූ ඇය නිරූපණයෙන් ඉදිරියට යන සුන්දර තරුණියක්. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළත්, නිරන්තරයෙන් දකින්න පේන්න ඉන්න ඇය පසුගිය දවසක අපූරූ සටහනක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණා.

ඒ රටේ සංස්කෘතිය පිළිබදව. මේ තියෙන්නේ ඒ සටහන.

ලංකාවේ සංස්කෘතියට මම ගරු කරනවා. හැබැයි ඉතිහාසය ගත්තොත් ඒ මිනිස්සු අද ඉන්න අයට වඩා ජීවිතය වින්දා, සතුටින් සැහැල්ලුවෙන් ගතකලා. රජ වරුන්ට අන්තප්පුරයක් ඉදියා. ගැහැණු උදවිය උඩුකය පවා නිරුවතින් හෝ අඩ නිරුවතින් සිටියා. එකගෙයි කෑවා. එතකොට සංස්කෘතිය කඩාකප්පල් වුනාද? සීගිරි චිත්‍ර සාක්ශිත් දරනවා. මෑත ඉතිහාසය ගත්තොත් , 60/70 දශකය වෙනකන්ම යන්තම් ශරීරාංග වැහෙන්න තරමට කොටට තදට ඇදුම් ඇදන් ඉන්නේ. චිත්‍රපට සාක්ශි දරනවා. එතකොට සංස්කෘතියට හානි වුනෙත් නෑ. අද අපි කොහෙද මේ අතරමං වෙලා ඉන්නෙ? සංස්කෘතිය කියන රාමුවකට අපිව බලෙන් කොටු කරලා, ශත වර්ශ ගනණක් පරණ අතීතයක වැරදි ආකල්ප ගොඩක් එක්ක හිරකරලා ! ඒත් එක්කම මිනිස්සුන්ගෙ හැගීම් බලෙන් කොටුකරලා! මිනිස්සු කුහක වෙලා ! අසහනකාරයන් බිහිවෙලා ! ස්ත්‍රී දූශණ ,ළමා අපචාර ,මිනීමැරුම් මේ තරම් වෙන්නේ කොහොමද මිනිස්සු හදවතින්ම හීලෑ වෙලා, යුක්තිගරුකව ජීවත් වෙනවනම් ? ඉතිහාසයේ ජීවත් වුන උදවිය සතුටින් ඉන්නයි, අපේ උදවිය ඒ ඉතිහාසය බදාගෙන එකතැන පල්වෙන්නයි ගියාම මේ වගේ දේවල් වෙනවා ! දැන්වත් රාමුවෙන් පොඩ්ඩක් එලියට ඇවිල්ලා බලමු .ලෝකේ හරිම ලොකුයි අපි හිතනවටත් වඩා.

image 4560bbe31e
image b984610b80
image 7f232c6c1e
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?