AFC Banner
AFC Banner
Empty Ad

දැදුරු ඔය අවට ජනතාවට දැනුම්දීමක්

පවතින අධික වර්ෂාපතනය හමුවේ දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු තවදුරටත් විවෘතව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් දැදුරු ඔය ආසන්න පහත් බිම්වල ජනතාවට ජල ගැලීම් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසටයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

වැසි තත්වය අඛණ්ඩව පැවතුන හොත් දැනට නිකුත් කෙරෙන ජල ධාරිතාවට වඩා වැඩි ප්‍රමාණයක් නිකුත් කිරීමට සිදුවනු ඇතැයි ද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?