දැඩි රැකවල් මැද හරක් කටා මාතර මහාධිකරණයට

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා මාතර මහාධිකරණයට අද (23) ඉදිරිපත් කළා.

ජීව බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 600ක් සමඟ මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කීරිමේ චෝදනාවකට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් 2018 වසරේ මාර්තු 11 එන දින වැලිගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

එ, අනුව මාතර මහාධිකරණයේ විභාගවෙමින් පවතින එම සිද්ධියට අදාළ නඩු කටයුත්ත සඳහා සැකකාට හරක් කටා අද දිනයේ මෙලෙස අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙහිදී පැමිණිලි පාර්ශවය වෙනුවෙන් හිටපු සොලිසිටර් ජෙනරාල් කපිල වෛද්‍යරත්න පෙනී සිටි අතර,සැකකරු වෙනුවෙන් අධිනීතිඥ උදාර කරුණාතිලක අධිකරණයේ පෙනී සිටියා.

මෙහිඳි මාතර මහාධිකරණ විනිසුරු එම්.ආර් අමරසිංහ මහතා ඉදිරියේ දී පැමිණිල්ලේ සාක්ෂි විමසිම සිදුකළ අතර, අදාළ සාක්ෂි විමසීමෙන් පසුව නඩුව එළඹෙන ජුනි මස 02 වනදා දක්වා කල් තැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16